හද පත්ලෙන් මගේ
Hada Pathlen Mage
කතා පුවත අගනා
පවසමි රජුනට කවි බසින් මගේ
රචනේ යසට ගොතා
පන් හිෙදකින් මෙන් දිවෙන් මගේ ඒ
සුරුවට ලියැවෙනවා සරුවට ලියැවෙනවා
රජසුනො බේ දෙවිසුරුණෝ
සදහට ඒ පවතින්නේ ((
ඔබ වෙති අති රූබර සමපතියෝ
මිනිස් පුතුන් අතරේ
ඔබ තොල් මතුපිට වගුරනු ලැබුයේ
පහන් වරම ආසී
එහෙයින් ඔබ පිටැ සදහට සුරිදෝ
සෙත් ආසිරි පැතුවෝ සෙත් ආසිරි පැතුවෝ
කඩුව ඔබේ ඉණ වටැ බැදැ ගන්නේ
තෙද බලවතාණනේ
තෙද ඔදින් වැඩී, අසු පිටේ නැගී
යනු දියකුරු ගමනේ
ඇත්ත, දැහැමි බව, සැදෑව සදහා
යනු දෙස් දෙන්න හිතා යනු දෙස් දෙන්න හිතා
~ Singlish Lyrics ~
katha puwatha agana
pawasami rajunata kawi basin mage
rachane yasata gotha
pan hidakin men diwen mage e
suruwata liyaewenawa saruwata liyaewenawa
rajasuno be dewisuruno
sadahata e pawathinne
oba wethi athi roobara samapathiyo
minis puthun athare
oba thol mathupita waguranu laebuye
pahan warama aasee
eheyin oba pitae sadahata surido
seth aasiri paethuwo seth aasiri paethuwo
kaduwa obe ina watae baedae ganne
theda balawathanane
theda odin waedee asu pite naegee
yanu diyakuru gamane
aeththa daehaemi bawa saedaewa sadaha
yanu des denna hitha yanu des denna hitha
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →