← Back to all songs
HYMN #KG 69

එලියට පත්වනු

Eliyata Pathwanu

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

විළියට පත්වනු නොදී කෙදා

ගලවනු මා, ඔබ දැහැමි නිසා

රැකුම සොයා ඔබ ළගට වහා

දිවැ එමි මම හිමි පා

ඔබේ සවන් මා දෙසට නමා

වඩිනු වඩිනු ලහියේ

මා මිඳුමට සමිෙද්

වනු ඔබ මට සළ රකවරණේ

මට ඔබ ගැලැවීමේ

බලකොටුවද වන්නේ

සමිඳුනි ඔබගේ නම සදහා

දක්වනු මට මග පා

අසකරගන්නට මා

අතුළෝ දැලකුත් සගව තබා

එයි නොබ මා බේරූ

මගේ රකවරණේ වූ

අතට ඔබේ පණ හුස්ම මගේ

බාර කරමි සමිෙද්

ගලවනු මා දෙවිෙද්

තුසිමි නොහිමි ඔබේ මෙත සමරා

විපතෙදී මා නහමා

ඔබ මට පිහිට වූණා

~ Singlish Lyrics ~

wiliyata pathwanu nodee keda

galawanu ma oba daehaemi nisa

raekuma soya oba lagata waha

diwae emi mama himi pa

obe sawan ma desata nama

wadinu wadinu lahiye

ma mindumata samid

wanu oba mata sala rakawarane

mata oba gaelaeweeme

balakotuwada wanne

saminduni obage nama sadaha

dakwanu mata maga pa

asakaragannata ma

athulo daelakuth sagawa thaba

eyi noba ma beroo

mage rakawarane woo

athata obe pana husma mage

bara karami samid

galawanu ma dewid

thusimi nohimi obe metha samara

wipathedee ma nahama

oba mata pihita woona

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →