← Back to all songs
HYMN #KG 68

දේව වදන

Dewa Wadana

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

නව එළියක් උදා කරනවා

කුරිරු දිවිය අඳුරින් බර අතීතයට

නව දහමින් වැළලී යනවා

පැසසුම වේවා...

කිතුනු දිවිය කිතුනු සසුන

කිතු දනහට නිදසුන් වේවා

අනුයන්නට දිරියක් වේවා

ආලේලූයා

යට ගිය දින අතපසු වූ නොම සිඳුවූ

දේ ගැන නැත පසුබට වන්නේ

නව දහමක් සතහට දෙසු දැහැමි ගුණැති

කිතු තුමනට තුති පසසන්නේ

පැසසුම වේවා

~ Singlish Lyrics ~

nawa eliyak uda karanawa

kuriru diwiya andurin bara atheethayata

nawa dahamin waelalee yanawa

paesasuma wewa

kithunu diwiya kithunu sasuna

kithu danahata nidasun wewa

anuyannata diriyak wewa

aalelooya

yata giya dina athapasu woo noma sinduwoo

de gaena naetha pasubata wanne

nawa dahamak sathahata desu daehaemi gunaethi

kithu thumanata thuthi pasasanne

paesasuma wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →