HYMN #KG 67
අදහමි වචනේ ඔබේ
Adahami Wachane Obe
ජීවතෙ දෙන වචනේ
දිවමන් දෙවියන්ගේ
පුතා ඔබයි සමිෙද්
පස් බිමේ වැටී වැළලී
මැරී නොයන තුරු පැළවී
බීජය පොළොවෙන් මතද්‍වී
නොනගී නොනගී නොනගී
එන්නට නම මා පස්සේ
තම තමන් වරා ගන්නේ
ඇරැගෙන තමන්ගෙ කුරුසේ
එනු එනු මා පසු පස්සේ
මකා ගන්නැ මා සදහා
පණ ඔබෙ රැකැ ගනු පිණිසා
ඔබ මැ තකා ඒ රැකැලා
නැති කැරැ ගන්නේ නිති දා
~ Singlish Lyrics ~
jeewathe dena wachane
diwaman dewiyange
putha obayi samid
pas bime waetee waelalee
maeree noyana thuru paelawee
beejaya polowen mathadwee
nonagee nonagee nonagee
ennata nama ma passe
thama thaman wara ganne
aeraegena thamange kuruse
enu enu ma pasu passe
maka gannae ma sadaha
pana obe raekae ganu pinisa
oba mae thaka e raekaela
naethi kaerae ganne nithi da
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →