ප්‍රේමය වේ උතුම්
Premaya We Uthum
පෙ?්මය වේ උතුම
සහෝදර පෙ?්මය වේ උතුම ((
ප?ඥා ශක්තිය දහම දෙසුමෙ බල
තිබුණද නැත පල පෙ?්මය නැති කල
අන්‍ය භාෂා හා දිවැස් වැකිය වුව
සුවයේ දීමනා තිබුනද අයිතිව
මහ මෙර සොලවන විශ්වාසය හා
බලාපොරොත්තද්‍ව තිබුනද තිර ලෙස
පූජා කෙරුවද මා සතු සැම දේ
එහි ඇති කිම පල පෙ?්මය නැති කල
ඉවැසිල්ලෙන් කරුණාවෙන් පූර්ණ වූ
සියලුම යහපත් ගුණෙන් අනුන වූ
~ Singlish Lyrics ~
pemaya we uthuma
sahodara pemaya we uthuma
pagna shakthiya dahama desume bala
thibunada naetha pala pemaya naethi kala
anya basha ha diwaes waekiya wuwa
suwaye deemana thibunada ayithiwa
maha mera solawana wishwasaya ha
balaporoththadwa thibunada thira lesa
pooja keruwada ma sathu saema de
ehi aethi kima pala pemaya naethi kala
iwaesillen karunawen poorna woo
siyaluma yahapath gunen anuna woo
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →