HYMN #KG 65
දේව වචනයේ
Dewa Wachanaye
දෙවි සමිඳුනි අපගෙ හදට කතා කළ මැනේ
දෙවි සමිඳුනි අප දිවියට ඇතුළ වුව මැනේ
දෙවි සමිඳුනි අපට සවිය ලබා ඳුන මනේ
~ Singlish Lyrics ~
dewi saminduni apage hadata katha kala maene
dewi saminduni apa diwiyata aethula wuwa maene
dewi saminduni apata sawiya laba nduna mane
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →