← Back to all songs
HYMN #KG 64

සප්ත සයුරේ

Saptha Sayure

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

රුවල් බිඳුනු ජීවිත නෙඃකා

පාවී පාවී ඔබේ රුවන්

දිවයින වෙත ඇදී එන්න

පිහිට වනු මැනේ....

ජීවිත කඳු වැටියේ අතර මංවූ බැටළවන් අපි

ඔබේ සිහිල් සෙවනල්ලෙහි

ලැගුම ගන්න දෙන්න ඉඩ පියේ

සමාවෙලා සමිෙද් ඔබෙ නොසිෙදන කරුණා ඇල්ලෙන්

අපේ නිසරු දිවි කතරට

අමා වතුර සලනු මැන පියේ

~ Singlish Lyrics ~

ruwal bindunu jeewitha neka

pawee pawee obe ruwan

diwayina wetha aedee enna

pihita wanu maene

jeewitha kandu waetiye athara mangawoo baetalawan api

obe sihil sewanallehi

laeguma ganna denna ida piye

samawela samid obe nosidana karuna aellen

ape nisaru diwi katharata

ama wathura salanu maena piye

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →