← Back to all songs
HYMN #KG 62

හරවා කන් ඔබේ

Harawa Kan Obe

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ගැත්තා අසරණයා හිගකම අඳුනන්නා

පණ මගේ රැකැ ගන්නේ ඔබෙ හිතවතා අනේ

ගැත්තා ගලවන්නේ හේ ඔබ අදහන්නේ

පෙන්නා දෙනු මට සමිදණෝ

යන්නට ඔබෙ හරි මග දිගනේ ((

මගෙ දෙවිසුරු ඔබනේ – මට කරුණා වන්නේ

දිගටමැ දවස පුරා – සිටිනෙමි ඔබටඩගා

ඔබෙ ගැතුනට සමිෙද් – තොස වඩවා දෙන්නේ

ඔසොවමි ඔබට මගේ – අත් බව සමිදානේ

ඔබෙ හද උණුවන්නේ – කරුණාවෙන් පිරුණේ

උදහස ඔබ සමිෙද් – නෑ නෑ දක්වන්නේ

දයාව උතුරන්නේ – ඇත්තේ ඉසුරානේ

මා වෙත හැරි බලා – මට දක්වනු කරුණ

ඔබෙ දැස්සගේ පුතා – දිරි ගන්වා ගලවා

ඔබගේ පිය ඇලුමේ - ලකුණක් මා සදහා

මගෙ සතුරන් හට පා – උන් විළියෙන් පුරවා

ඔබ මා සනසන්නේ – වනු මට පිළිසරණේ

~ Singlish Lyrics ~

gaeththa asaranaya higakama andunanna

pana mage raekae ganne obe hithawatha ane

gaeththa galawanne he oba adahanne

penna denu mata samidano

yannata obe hari maga digane

mage dewisuru obane mata karuna wanne

digatamae dawasa pura sitinemi obatadaga

obe gaethunata samid thosa wadawa denne

osowami obata mage ath bawa samidane

obe hada unuwanne karunawen pirune

udahasa oba samid nae nae dakwanne

dayawa uthuranne aeththe isurane

ma wetha haeri bala mata dakwanu karuna

obe daessage putha diri ganwa galawa

obage piya aelume lakunak ma sadaha

mage sathuran hata pa un wiliyen purawa

oba ma sanasanne wanu mata pilisarane

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →