← Back to all songs
HYMN #KG 61

මහ කරුණා

Maha Karuna

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

අනුකමපා බරින් ඔබේ මකා දමන්නේ මගේ දොස් පමා

දොවනු අනේ තව තව මගේ ( කෙලෙස් මලින් මා ((

පිවිතුරුවට පිසැ දමන්නැ ( පව කමිනුත් මා ((

මා කළ නොපණත් කම මම දනිමි හොදට ඒ මගෙ බර පාපේ

මගේ සිතින් නොමැකීමැයි ඒ පවතින්නේ තිස්සෙ දෙවේලේ

ඔබටමැ හතුරුවැ පමණෙකි ( මා පවි කෙරුවේ ((

ඔබේ ඇසට පිළිකුල් දේ ( මා සිඳු කෙරුවේ ((

ගැලවුම කරු දෙවිසුරුණේ මගෙ බර පාපෙන් මා ගලවන්නේ

තවද මගේ දිව ඔබගේ ගඬණ කද සදහා තොස පතුරන්නේ

හිමි සඳුනේ අනේ ළහනු ( මුව විට මාගේ ((

දිවද මගේ එවිටැ ඔබේ ( පසස දෙසන්නේ ((

ඔබට පුදන කිළිටි පුදත් කෙරේ නැත ඔබේ සතුට වඩන්නේ

ගින්නෙ දවන පුදවත් ඔබ පිළිකුලින් නොසා අහක දමන්නේ

පුළටු පඩුර ඔබට පුදන ( බිඳුණු සිත මගේ ((

බැගෑ බිඳුණු හද ඔබ නැත ( එපා කරන්නේ ((

~ Singlish Lyrics ~

anukamapa barin obe maka damanne mage dos pama

dowanu ane thawa thawa mage keles malin ma

piwithuruwata pisae damannae pawa kaminuth ma

ma kala nopanath kama mama danimi hodata e mage bara pape

mage sithin nomaekeemaeyi e pawathinne thisse dewele

obatamae hathuruwae pamaneki ma pawi keruwe

obe aesata pilikul de ma sindu keruwe

gaelawuma karu dewisurune mage bara papen ma galawanne

thawada mage diwa obage gandana kada sadaha thosa pathuranne

himi sandune ane lahanu muwa wita mage

diwada mage ewitae obe pasasa desanne

obata pudana kiliti pudath kere naetha obe sathuta wadanne

ginne dawana pudawath oba pilikulin nosa ahaka damanne

pulatu padura obata pudana bindunu sitha mage

baegae bindunu hada oba naetha epa karanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →