← Back to all songs
HYMN #KG 60

සුර සෙන් බල පිරිසේ

Sura Sen Bala Pirise

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

කොපමණ අගේද නිවෙස ඔබේ

මගෙ අත් බව ඔබ සොයා හැපේ

ඔබගේ මණ්ඩපෙ නිසා තැවේ

ඔබ වෙති මගෙ රජිදෝ

වෙති ඔබ මගෙ දෙවිදෝ

මගෙ රජිෙද් මගෙ දෙවි සුරණේ

ඔබගෙ නියහනෙ ඉන්න දනෝ

වෙති පින්වත්හු උඃ තුමූහූ

සදහට ඔබ පසසා ඉන්නෝ

ඔබගේ මණ්ඩපෙ ඇසුර ලබා

ඉන්නා මට එක දිනක් හොදා

වෙන තැන දින දහසකට වඩා

වෙසෙස ගනිමි ඔබෙ නියස මෙදා

~ Singlish Lyrics ~

kopamana ageda niwesa obe

mage ath bawa oba soya haepe

obage mandape nisa thaewe

oba wethi mage rajido

wethi oba mage dewido

mage rajid mage dewi surane

obage niyahane inna dano

wethi pinwathhu u thumoohoo

sadahata oba pasasa inno

obage mandape aesura laba

inna mata eka dinak hoda

wena thaena dina dahasakata wada

wesesa ganimi obe niyasa meda

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →