← Back to all songs
HYMN #KG 59

වෙති වෙති හිමි පාණෝ

Wethi Wethi Himi Pano

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

තැති ගෙනැ වෙවලති ජනතාවෝ

කෙරුබ බලතා තටු පිටැ එතුමෝ

අසුන් අරා සිටිනෝ

පොළොවද කමපාවේ ((

සියොනේ කඳු මතැ සමිදරුවාණෝ

තෙද බල මහිමෙන් වැජඹෙන්නෝ

සියුලුමැ ජන රැස් මත්තේ එතුමෝ

වෙති වෙති එක අදි පතියොණෝ

උනතින් එතුමන් නම පැසසේවා

ඒ නම බියකරුවේ උතුමේ

හේළි හේළි වෙති ඒ උතුමාණෝ්

මහ බල සමපන්නේ එතුමෝ

සමිදාණෝ අප දෙවි ඉසුරාණෝ

අයැඳුම අපගේ සපල කළෝ

දෙවියෝ ඔබ උන් කමා කරන්නෝ

වරදට උන් දඩුවම කරණෝ

~ Singlish Lyrics ~

thaethi genae wewalathi janathawo

keruba balatha thatu pitae ethumo

asun ara sitino

polowada kamapawe

siyone kandu mathae samidaruwano

theda bala mahimen waejambenno

siyulumae jana raes maththe ethumo

wethi wethi eka adi pathiyono

unathin ethuman nama paesasewa

e nama biyakaruwe uthume

heli heli wethi e uthumano

maha bala samapanne ethumo

samidano apa dewi isurano

ayaenduma apage sapala kalo

dewiyo oba un kama karanno

waradata un daduwama karano

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →