← Back to all songs
HYMN #KG 57

එන්න යන්න මා හා

Enna Yanna Ma Ha

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

පියාගේ නිවහනටා (((

පියාගේ නිවහනටා

එහි සොමනස වේ සොමනස වේ

සොමනස වේ

වැඩිම ඳුරක් නැත්තේ පියාගෙ නිවහනටා

පියාගෙ නිවහනටා

ජේසු කි?ස්තු මග වේ පියාගෙ නිවහනටා

පියාගෙ නිවහනටා

ජේසු කි?ස්තු එළියයි පියාගෙ නිවහනෙහී

පියාගෙ නිවහනෙහී

සාමය පෙ?්මය වේ පියාගෙ නිවහනෙහී

පියාගෙ නිවහනෙහී

පසසමි අප සමිඳුන් පියාගෙ නිවහනෙහී

පියාගෙ නිවහනෙහී

~ Singlish Lyrics ~

piyage niwahanata

piyage niwahanata

ehi somanasa we somanasa we

somanasa we

waedima ndurak naeththe piyage niwahanata

piyage niwahanata

jesu kisthu maga we piyage niwahanata

piyage niwahanata

jesu kisthu eliyayi piyage niwahanehee

piyage niwahanehee

samaya pemaya we piyage niwahanehee

piyage niwahanehee

pasasami apa samindun piyage niwahanehee

piyage niwahanehee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →