HYMN
මට මෙතරම් ප්‍රේම කලේ
Mata Metharam Preama Kalea
මට මෙතරම් ප්‍රේම කලේ
ස්වාමින්ය ස්වාමින්ය ස්වාමින්ය //
ඔබෙ නාමේ උසස් වේවා
ඔබෙ නාමේ උසස් වේවා
උසස් වේවා උසස් වේවා
ඔබේ නාමේ උසස් වේවා
හලේලූයියා හාලේලූයියා
හලේලූයියා හලේලූයියා //
යාවේ යාවේ යාවේ යාවේ //
මාර්ගයත් ඔබයි හලේලූයියා
සත්‍යයයි ජීවනයයි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →