තේජස මහිමය
Thejasa Mahimaya
සැම බල සැම ජය සතු හිමිපාණෝ – ලොව පාලක සමිදාණෝ
මුළ ලොව දෙවිඳුන් සතුවේ – සැම දෙය දෙවිඳුට හිමි වේ
සමුඳුර නෙරපා ගොඩ බිම සැඳුවේ – මෙම මහබල දෙවිඳුන්වේ
දෙවිඳුන් ඳුටුවේ කවුදෝ – සුර වත දැක්කේ කවුදෝ
ඇත්තට දිවිඳුන් පිරිසුඳු අතසිත - සතු අය පමණක් නොවෙදෝ
දෙවිඳුන් ආසිරි ඇසුවෝ – සමිඳුගේ යහපත ලැබුවෝ
ගැලවුම කරුවු සමිඳුන් ඉදිරියෙ - වැද වැටෙමින් පුද දෙන්නෝ
ඉපැරණි දොරටුව හරිමින් – කැදවනු සුර රජිදාණන්
සැම සෙත විදහා පැමිණේ සුරලොව – සැම බල නායක සමිඳුන්
~ Singlish Lyrics ~
saema bala saema jaya sathu himipano lowa palaka samidano
mula lowa dewindun sathuwe saema deya dewinduta himi we
samundura nerapa goda bima saenduwe mema mahabala dewindunwe
dewindun ndutuwe kawudo sura watha daekke kawudo
aeththata diwindun pirisundu athasitha sathu aya pamanak nowedo
dewindun aasiri aesuwo saminduge yahapatha laebuwo
gaelawuma karuwu samindun idiriye waeda waetemin puda denno
ipaerani doratuwa harimin kaedawanu sura rajidanan
saema setha widaha paemine suralowa saema bala nayaka samindun
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →