← Back to all songs
HYMN #KG 55

අලුත්ම ගීයෙන්

Aluthma Geeyen

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

අල්ලෙලූයා අල්ලෙලූයා

අල්ලෙලූයා

අපි සැම සතුටින් එතුමන් වනමු

මනු සැම අදරින් මැව දෙවිඳුන් හට

ගයනෙමු තුති ගීතා

තුති වේවා සැරදේවා මංගල වේවා

ඔබ හට අද දින තුති මංගල ගී

ගයන්නේ ඔබ දරුවෝ ((

හෙළ බිම ලස්සන ඔප ගන්වාලා

හෙළ බිම අපහට මව බිම කරලා

හෙළ බිම සිරිගන්වන දෙව සමිඳුට

ගයනෙමු තුති ගීතා

කරදර කළහල මැද සොහොවුරු සේ

ආදර පෙම කළ කිතු සමිඳුන් සේ

සමූහ ජීවය ගෙනඳුන් සුරිඳුට

ගයනෙමු තුති ගීතා

~ Singlish Lyrics ~

allelooya allelooya

allelooya

api saema sathutin ethuman wanamu

manu saema adarin maewa dewindun hata

gayanemu thuthi geetha

thuthi wewa saeradewa mangagala wewa

oba hata ada dina thuthi mangagala gee

gayanne oba daruwo

hela bima lassana opa ganwala

hela bima apahata mawa bima karala

hela bima siriganwana dewa saminduta

gayanemu thuthi geetha

karadara kalahala maeda sohowuru se

aadara pema kala kithu samindun se

samooha jeewaya genandun surinduta

gayanemu thuthi geetha

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →