← Back to all songs
HYMN #KG 53

කරුණාබර අප පිය

Karunabara Apa Piya

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

මෙම දිවියෙන් පසු ඔබ දැක ගැන්මට

වර දෙනු මැන අප සුර සමිෙද්

සමිඳුනි ඔබගේ වචනය ලෙසින්

ඔබ දාසයා දැන් සාමයෙන් හැරලනු මැනව

මක්නිසාද ඔබ සියල් ජනයන් ඉදිරියේ

සූදානම කරන ලද ගැලවීම මම දැක ගතිමි

ඊශ?ායෙල් ජනතාවගේ මහිමය

ජාතින්ගේ පැහැදීම පිණිස ආලෝකයද එයම වන්නේය

පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට තුති වේවා

දැනුත් සදහටත් මහිමය වේවා

~ Singlish Lyrics ~

mema diwiyen pasu oba daeka gaenmata

wara denu maena apa sura samid

saminduni obage wachanaya lesin

oba dasaya daen samayen haeralanu maenawa

maknisada oba siyal janayan idiriye

soodanama karana lada gaelaweema mama daeka gathimi

eeshayel janathawage mahimaya

jathinge paehaedeema pinisa aalokayada eyama wanneya

pitha puthaya saha shanddathmayananta thuthi wewa

daenuth sadahatath mahimaya wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →