සමිඳේ ඔබ ඔබේ දෙසට
Saminde Oba Obe Desata
සමිෙද්් ඔබ ඔබේ දෙසට සෙත සැලසූවෝ
වහල් කමින් ජාකෝබුවන් ගලවා ගත්තෝ
ඔබෙ ජනතා කරපු වැරදි අමතක කෙරුවෝ
ඔවුන්ගේ පව කම හැම ඔබ වළැ ලා දැමමෝ
අනේ අපට පෙන්වනු ඔබෙ දයාව සමිෙද්
අපට ඔබේ ගැලවීමත් සලසා දෙන්නේ
තවද ඔබේ හිතවතුනට නොවන් සිතින් හා
එතුමන් වෙතැ හැරෙන්නනට සාමෙ ලැබෙන්නා
ඔබට බියැති අපට ඔබේ ගැලවුම ළං වේ
මෙ අප දෙසේ දෙව මහිමේ ඇවිත් නතර වේ
දයාව හා හිතවත්කම එකතද්‍වී සිටී
දැහැමියාව සමාදානෙ සිප වැළැද ගනී
හිතවත්කම පොළොවෙන් එයි මතුවෙලා නැගී
දැහැමියාව සුරලෝ සිටැ බලයි ගෙනැ නැමී
සමිෙද අපට සෙත් ආසිරි වස්වා දෙන්නේ
නගා දෙන්නැ අපේ බිමේ අස්වනු වැඩියේ
දැහැමියාව ගමන් කරයි එතුමනි දිරියේ
එතුමන් පියවර පස්සේ ගැලැවුම එන්නේ
~ Singlish Lyrics ~
samid oba obe desata setha saelasoowo
wahal kamin jakobuwan galawa gaththo
obe janatha karapu waeradi amathaka keruwo
owunge pawa kama haema oba walae la daemamo
ane apata penwanu obe dayawa samid
apata obe gaelaweemath salasa denne
thawada obe hithawathunata nowan sithin ha
ethuman wethae haerennanata same laebenna
obata biyaethi apata obe gaelawuma langa we
me apa dese dewa mahime aewith nathara we
dayawa ha hithawathkama ekathadwee sitee
daehaemiyawa samadane sipa waelaeda ganee
hithawathkama polowen eyi mathuwela naegee
daehaemiyawa suralo sitae balayi genae naemee
samida apata seth aasiri waswa denne
naga dennae ape bime aswanu waediye
daehaemiyawa gaman karayi ethumani diriye
ethuman piyawara passe gaelaewuma enne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →