එලිය ඔබ මගේ
Eliya Oba Mage
කාට බියේ සිටිම ද මම සමිඳුණේ
මගේ ජීවිතේ බලකොටුව ඔබේ
එබී හිදිම කා ඉදිරියේ හමි සෙද්
මට හතුරුවැ කදවුරු බැද සිටියත් හමුදා
නෑ සැලෙන්නේ හදවත මගෙ බියෙන් මිරිකිලා
යුද සේනා නැගැ සිටිතත් මා තැති ගන්වා
ඇදැහිිලි සිත මගෙ කොහෙත්මැ නොයයි පිරිහිලා
අයැදිමි මම එක වරයක් ඔබෙන් සමිඳුණේ
එය මැ පතා සුසුම හෙලම හිමිපා සඳුණේ
අවසර මට දෙන්නැ මගේ ජීවිත කාලේ
සියලු දවස් ගෙවා ඉන්න ඔබේ නිවහනේ
සොයනෙමි මම මුහුණ ඔබේ අනේ සමිඳුණේ
ඔබේ මුහුණ මගෙන් අනේ සගව නොගන්නේ
උදහස පා ඔබේ ගැත්ත පිටු නොදකින්නේ
කවදාටත් ඔබයි මගේ පිළිසරණෙ වුණේ
අත්හැරැ මා දමනු එපා පිළිකෙව කැරැලා
අනේන දෙවියනේ ඔබ මගෙ ගැලැවුම කරුවා
පියා මගේ අමමා හෝ එපා කළත් මා
සමිඳුනි ඔබ නෑ ඉන්නේ බාර නොගෙනැ මා
සමිඳුන් ගුණ කද දයාව දකිමි සහතිකේ
දිවමන් ජනතා ඉන්නා රටේ ඔබැ සුරේ
පතා සිටිම එකක් හිතින් දිරි වඩා හිතේ
නොවක් සිතින් අදහ සිටිව හිමි සඳුන් කෙරේ
~ Singlish Lyrics ~
kata biye sitima da mama samindune
mage jeewithe balakotuwa obe
ebee hidima ka idiriye hami sed
mata hathuruwae kadawuru baeda sitiyath hamuda
nae saelenne hadawatha mage biyen mirikila
yuda sena naegae sitithath ma thaethi ganwa
aedaehili sitha mage kohethmae noyayi pirihila
ayaedimi mama eka warayak oben samindune
eya mae patha susuma helama himipa sandune
awasara mata dennae mage jeewitha kale
siyalu dawas gewa inna obe niwahane
soyanemi mama muhuna obe ane samindune
obe muhuna magen ane sagawa noganne
udahasa pa obe gaeththa pitu nodakinne
kawadatath obayi mage pilisarane wune
athhaerae ma damanu epa pilikewa kaeraela
anena dewiyane oba mage gaelaewuma karuwa
piya mage amama ho epa kalath ma
saminduni oba nae inne bara nogenae ma
samindun guna kada dayawa dakimi sahathike
diwaman janatha inna rate obae sure
patha sitima ekak hithin diri wada hithe
nowak sithin adaha sitiwa himi sandun kere
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →