දෙවිඳු වඳින
Dewindu Wandina
දෙවිඳු වදින දැහැමි දනට සැපත ලැබෙන්නේ
සැම දන හට සෙත සලසා ආසිරි ලබන්නේ
සමිඳුන්ට ගරු කරන තැනැත්තා පී?තියෙන් පසුවන්නේය
සමිඳුන්ගේ පණත් ඔහු සතුටින් පිළි ගන්නේය
ඔහුගේ පුත?යෝ ලෝකයේ බලවත් වන්නෝය
හරි මග යන්නන්ගේ දරුවෝ ආශීර්වාද ලද්දෝය
වස්තු සමපත් ඔහුගේ නිවසෙහි වන්නේය
ඔහුගේ දැහැමි බව සදහට පවතින්නේය
යහපත් අයහට ඔහු අඳුරේ දිස්වන ආලෝකයක් වන්නේය
ඔහු ත්‍යාගවන්තය දයාවන්තය යහපත්ය
පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් තුති ප?ශංසා වේවා
~ Singlish Lyrics ~
dewindu wadina daehaemi danata saepatha laebenne
saema dana hata setha salasa aasiri labanne
samindunta garu karana thaenaeththa peethiyen pasuwanneya
samindunge panath ohu sathutin pili ganneya
ohuge puthayo lokaye balawath wannoya
hari maga yannange daruwo aasheerwada laddoya
wasthu samapath ohuge niwasehi wanneya
ohuge daehaemi bawa sadahata pawathinneya
yahapath ayahata ohu andure diswana aalokayak wanneya
ohu thyagawanthaya dayawanthaya yahapathya
pitha puthaya saha shanddathmayananta
daenuth sadahatath thuthi pashangasa wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →