← Back to all songs
HYMN #KG 49

සමිඳුනි ඔබේ පෙම්

Saminduni Obe Pem

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

කරලා

අසරණ අපහට සරණ වෙලා - සැම නපුරෙන් ගැලවීම දෙවා

ස්වාමිනී මාගේ හද පත්ලෙන් ඔබට මොර ගසමි

ස්වාමිනී ඔබ අපගේ අයහපත් කම ගණන් ගන්නා

සේක් නම කා හට ජීවත් විය හැකිද

මම ස්වාමින් වහන්සේ කෙරෙහි

බලාපොරොත්තුවෙන් සිටිමි උන්වහන්සේගේ

වචනය මම විශ්වාස කරමී

මක්නිසාදයත් ස්වාමින් වහන්සේ කෙරෙහි

අනුකමපාව ඇත්තේය උන්වහන්සේ තුළ

ගැලවීමේ සමපූර්ණත්වය ඇත්තේය

පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට

දැනුත් නිරතුරු ප?ශංසා වේවා

~ Singlish Lyrics ~

karala

asarana apahata sarana wela saema napuren gaelaweema dewa

swaminee mage hada pathlen obata mora gasami

swaminee oba apage ayahapath kama ganan ganna

sek nama ka hata jeewath wiya haekida

mama swamin wahanse kerehi

balaporoththuwen sitimi unwahansege

wachanaya mama wishwasa karamee

maknisadayath swamin wahanse kerehi

anukamapawa aeththeya unwahanse thula

gaelaweeme samapoornathwaya aeththeya

pitha puthaya saha shanddathmayananta

daenuth nirathuru pashangasa wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →