← Back to all songs
HYMN #KG 48

දෙවිඳුනි අප වෙතේ

Dewinduni Apa Wethe

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ඳුබල පවිටු සතට වෙනු මැනේ කමා

දෙවියනී ඔබගේ ඉමහත් කරුණාව නිසා

මට දයා වුව මැනව

ඔබගේ අනුකමපාව නිසා මා නිදොස් කළ මැනව

මාගේ දොස් වලින් මා මුළමනින් සෝදලනු මැනව

මාගේ පාපයෙන් මා පිරිසිඳු කළ මැනව

මම මාගේ පව දනිමි සැම විට මාගේ

පාපය මා ඉදිරියේ ඇත්තේය

ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධ

මම පව කළෙමි ඔබ ඉදිරියේ අයහපත් දේ

මම කෙළෙමි

දෙවියනී නිර්මල හෘදයක් මා තුළ මැවුව මැනව

නොසැලෙන ආත්මයක් මට ඳුන මැනව

ඔබගේ සහනයේ ප?ීිතිය මා වෙත දානය කළ මැනව

බැතිමත් ආත්මයකින් මා

ප?ාණවත් කළ මැනව

පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට තුති වේවා

ආදියේ වූවාක් මෙන් දැනුත්

සදහටත් වේවා

~ Singlish Lyrics ~

ndubala pawitu sathata wenu maene kama

dewiyanee obage imahath karunawa nisa

mata daya wuwa maenawa

obage anukamapawa nisa ma nidos kala maenawa

mage dos walin ma mulamanin sodalanu maenawa

mage papayen ma pirisindu kala maenawa

mama mage pawa danimi saema wita mage

papaya ma idiriye aeththeya

obata wiruddawa obata pamanak wirudda

mama pawa kalemi oba idiriye ayahapath de

mama kelemi

dewiyanee nirmala hrudayak ma thula maewuwa maenawa

nosaelena aathmayak mata nduna maenawa

obage sahanaye pathiya ma wetha danaya kala maenawa

baethimath aathmayakin ma

panawath kala maenawa

pitha puthaya saha shanddathmayananta thuthi wewa

aadiye woowak men daenuth

sadahatath wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →