← Back to all songs
HYMN #KG 47

යහ මග යන සැම

Yaha Maga Yana Saema

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සමිඳුට නිති දින ප?ිය වන්නේ

දෙවිඳුන් අණ සැම පිළි ගන්නේ

අදමිටු මග නිති හැරයන්නේ

අදමිටුවන් අනුව නොයන තැනැත්තා

පී?තියෙන් පසු වන්නේය

පවිටු දනන් අනුව නොයන්නා

පී?තියෙන් පසු වන්නේ්ය

සමිඳුන්ගේ අණ පනත් කෙරෙහි පී?ිතිවන

තැනැත්තා ආශීර්වාද ලද්දේය

ඔහු කරන සැම දෙයක්ම සළල වන්නේය

පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට තුති වේවා

දැනුත් සදහටත් ප?ශංසා වේවා

~ Singlish Lyrics ~

saminduta nithi dina paya wanne

dewindun ana saema pili ganne

adamitu maga nithi haerayanne

adamituwan anuwa noyana thaenaeththa

peethiyen pasu wanneya

pawitu danan anuwa noyanna

peethiyen pasu wanneya

samindunge ana panath kerehi peethiwana

thaenaeththa aasheerwada laddeya

ohu karana saema deyakma salala wanneya

pitha puthaya saha shanddathmayananta thuthi wewa

daenuth sadahatath pashangasa wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →