← Back to all songs
HYMN

මට දැනෙනවා ඔබේ ප්‍රේමය

Mata Dhanenavaa Obea Preamaya

මට දැනෙනවා ඔබේ ප්‍රේමය

මට හැඟෙනවා ඔබේ ප්‍රේමය

ප්‍රේමයේ දිග පළල

ප්‍රේමයේ උස ගැඹුර

මට දැනෙනවා ඔබේ ප්‍රේමය

මට හැඟෙනවා ඔබේ ප්‍රේමය

හා.. හා.. හා.. හා...

අබ්බා පියානෙණි

ප්‍රේමය මට දැනෙනවා .. //

හා.. හා.. හා.. හා...

ආදර යේසුනි

ප්‍රේමය මට දැනෙනවා .. //

හා.. හා.. හා.. හා...

ශුද්ධ ආත්මෙනී

ප්‍රේමය මට දැනෙනවා .. //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →