දය ගුණ කඳේ
Daya Guna Kande
දයා ගුණ කෙද් සමිදාණන්ගේ
සතත කල්හි ඒ පවතින්නේ
ආලේලුයියා ආලේලුයියා
සමිඳුන් ගුණ කදක් නිසා සිටිව තුති පුදා
දෙවිවරුන්ගේ දෙවිඳුන් හට සිටිව තුති පුදා
හිමිවරුන්ගේ සමිදෝ වෙති සිටිව තුති පුදා
එතුමන් ඇරැ විස්කම පෑ කෙනෙක් නැත කෙදා
අහස් කුසේ එතුමන් නැන මහිමෙන් සැඳුවෝ
මුහුඳු පතුලෙ පොළව තරයෙ පිහිටුව ලූවෝ
මහා එළිය මණඩලයන් එතුමෝ මැවවෝ
හිරුට දවල හද තරු හට රැ පැවැරූවෝ
අප සතුරන් අතින් අපව උඳුරා ගත්තෝ
පණ ඇති හැම සතුන් හටම අහර සැපෙවවෝ
සග වැසි අප දෙවි සුරුනට නමවී තුති පුදා
එතුමාණන් දයාව නිති කල්හි පවතිනා
~ Singlish Lyrics ~
daya guna ked samidanange
sathatha kalhi e pawathinne
aaleluyiya aaleluyiya
samindun guna kadak nisa sitiwa thuthi puda
dewiwarunge dewindun hata sitiwa thuthi puda
himiwarunge samido wethi sitiwa thuthi puda
ethuman aerae wiskama pae kenek naetha keda
ahas kuse ethuman naena mahimen saenduwo
muhundu pathule polawa tharaye pihituwa loowo
maha eliya manadalayan ethumo maewawo
hiruta dawala hada tharu hata rae paewaeroowo
apa sathuran athin apawa undura gaththo
pana aethi haema sathun hatama ahara saepewawo
saga waesi apa dewi surunata namawee thuthi puda
ethumanan dayawa nithi kalhi pawathina
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →