අපේ ගත සිත
Ape Gatha Sitha
අපෙ පඩුරුද තිළිණද පුද කරමු
මහත් ඳුකින් පෙළෙමි, කී සද පවා
සමිඳුන් වෙත විශ්වාසය තැබුවෙමි
සමිදාණන් මා වෙත දැකවූ කරුණා ගුණ නිසා
මා එතුමන්ට කෙසේ තුති දෙමිද
ගැලවීමේ කුසලාන ඔසවමින්
සමිඳුන්ගේ නාමයට හඩ ගසමි
මම ඔබට තුති පඩුරු පුදමි
ඔබගේ නාමයට නිති හඩ ගසමි
පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් තුති ප?ශංසා වේවා
~ Singlish Lyrics ~
ape paduruda thilinada puda karamu
mahath ndukin pelemi kee sada pawa
samindun wetha wishwasaya thaebuwemi
samidanan ma wetha daekawoo karuna guna nisa
ma ethumanta kese thuthi demida
gaelaweeme kusalana osawamin
samindunge namayata hada gasami
mama obata thuthi paduru pudami
obage namayata nithi hada gasami
pitha puthaya saha shanddathmayananta
daenuth sadahatath thuthi pashangasa wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →