සමිඳුන් වෙත මගේ
Samindun Wetha Mage
එතුමන් සොයමින් වෙසෙසෙන්නේ
අන් දෙයකින් නිති සැප නැත්තේ
සමිඳුන් ඇති තැන සැනසුම වේ
අහෝ දෙවිඳුනී ඔබ මාගේ දෙවිදාණෝය මම ඔබ සොයමි
මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසයෙන් පසුවේ
ඔබගේ පෙ?්මය ජීවිතයට වඩා අගනා නිසා
මාගේ තොල් ඔබට ප?ශංසා කරනනේය
ඒ නිසා මාගේ ජීවිතය මුළල්ලේ
ඔබ තේජස ප?කාෂ කරමි
ඔබ නම අයදිමින් මගේ අත් ඔසවමි
පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් තුති ප?ශංසා වේවා
~ Singlish Lyrics ~
ethuman soyamin wesesenne
an deyakin nithi saepa naeththe
samindun aethi thaena saenasuma we
aho dewindunee oba mage dewidanoya mama oba soyami
mage aathmaya oba kerehi pipasayen pasuwe
obage pemaya jeewithayata wada agana nisa
mage thol obata pashangasa karananeya
e nisa mage jeewithaya mulalle
oba thejasa pakasha karami
oba nama ayadimin mage ath osawami
pitha puthaya saha shanddathmayananta
daenuth sadahatath thuthi pashangasa wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →