← Back to all songs
HYMN #KG 43

මගේ හද සමිඳුන්

Mage Hada Samindun

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

එතුමන් තුල ජීවනය ඇතේ

සැනසුම නිති සැප දෙවිඳු වෙතේ

කවදා එතුමන් දැක ගන්නේ

ගලන දියට ආශාවෙන් පෙළෙන මුවකු ලෙසින්

දෙවියනී මාගේ ආත්මය ඔබවෙත ඇදී එන්නේය

ජීවමාන දෙවියන් කෙරෙහි

මාගේ ආත්මය පිපාසයෙන් පෙළෙන්නේය

මට කවදා දෙවිඳුන්ගේ මුහුණ

දැකගන්නට ලැබෙන්නේද

දෙවිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න

මම තවම ගැලවුමකාර දෙවිඳුන්ට ප?ශංසා කරමි

පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට

දැනුත් සදහටත් මහිමය වේවා

~ Singlish Lyrics ~

ethuman thula jeewanaya aethe

saenasuma nithi saepa dewindu wethe

kawada ethuman daeka ganne

galana diyata aashawen pelena muwaku lesin

dewiyanee mage aathmaya obawetha aedee enneya

jeewamana dewiyan kerehi

mage aathmaya pipasayen pelenneya

mata kawada dewindunge muhuna

daekagannata laebenneda

dewindun kerehi balaporoththu wanna

mama thawama gaelawumakara dewindunta pashangasa karami

pitha puthaya saha shanddathmayananta

daenuth sadahatath mahimaya wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →