HYMN #KG 42
දියත සොයා
Diyatha Soya
පවස ඔබයි දෙවිඳුනේ
කවද දකිමි සතුට නැගේ
ගලයි කඳුලු නිමක් නොවේ
ගලන දියට සුසුම ලමින් පවසේ ඳුවන්නේ
මුවකු ලෙසයි පිපාසයේ සුරිඳු පතන්නේ
පතා හිදිනු සමිඳු සදා නිතින් තුති නගා
සසල නොවනු ඳුකින් තොරව මහිම සරණෙනා
~ Singlish Lyrics ~
pawasa obayi dewindune
kawada dakimi sathuta naege
galayi kandulu nimak nowe
galana diyata susuma lamin pawase nduwanne
muwaku lesayi pipasaye surindu pathanne
patha hidinu samindu sada nithin thuthi naga
sasala nowanu ndukin thorawa mahima saranena
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →