මගේ රකවරණේ
Mage Rakawarane
ඔබයි දෙවියනේ සදහට ඔබයි දෙවියනේ
මගෙ පිළිසරණේ ඔබයි සමිඳුනේ
නොවේ නොවේ කිසිඳු බියක් ඔබේ ලැගුම පළේ
මහ උතුමන් රකවරණේ යටැ ගැවැසෙන්නේ
සබලවතාණන් ඇසුරේ හෙවණ ලබන්නේ
සමිදාණන් අමතා ඔහු මෙසේ කියන්නේ
ර්‍ණඔබ මැ කෙරේ පතා සිටිමින මගේ දෙවියනේ”
උගුල් අටව ඔබ නස්නට බැලුවත් සතුරා
ඔබ නිදහස් කැරැ ගන්නේ ඔබේ හිමි සදා
එතුමෝ තම පියාපතින් ඔබ වහගන්නෝ
එතුමන් අත්තටු යටැ ඔබ සගවා ගන්නෝ
~ Singlish Lyrics ~
obayi dewiyane sadahata obayi dewiyane
mage pilisarane obayi samindune
nowe nowe kisindu biyak obe laeguma pale
maha uthuman rakawarane yatae gaewaesenne
sabalawathanan aesure hewana labanne
samidanan amatha ohu mese kiyanne
rnaoba mae kere patha sitimina mage dewiyane
ugul atawa oba nasnata baeluwath sathura
oba nidahas kaerae ganne obe himi sada
ethumo thama piyapathin oba wahaganno
ethuman aththatu yatae oba sagawa ganno
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →