← Back to all songs
HYMN #KG 40

මා රැකවරණය

Ma Raekawaranaya

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

මට හිගයක් නොමැතේ

නිල් තණ බිම මත රදවන්නේ

සමිඳු එෙඩරාවේ

පැහැදිළි දිය වෙත ගෙනයන්නේ මා සිත පුබුදන්නේ

සමිඳුන් නාමය අගයනසේ නිසි මග ගෙනයන්නේ

යන්නට වුවමුත් අඳුරු මගේ නපුරට බිය නැත්තේ

සැරයටියකි ඔබ අත අත්තේ මට එය සැණසුම වේ

~ Singlish Lyrics ~

mata higayak nomaethe

nil thana bima matha radawanne

samindu edarawe

paehaedili diya wetha genayanne ma sitha pubudanne

samindun namaya agayanase nisi maga genayanne

yannata wuwamuth anduru mage napurata biya naeththe

saerayatiyaki oba atha aththe mata eya saenasuma we

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →