← Back to all songs
HYMN #KG 38

ඔබයි අපට

Obayi Apata

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ළගින් ඉන්න උදව කරුවො විපත් වතාවේ

දෙරණ සැසැලුනත් නෑ අප බියපත් වන්නේ ((

හමුදාවන්ගේ සමිදෝ අප හා වන්නෝ

ජකොබුන්ගෙ දෙවිදාණෝ බල කොටුව අපේ

කඳුද පවා වැටී ගියත් මුහුදේ පත්ලේ

ගොරවා පෙන දා නැගුනත් දියකද මුහුදේ

කඳුන් සසලවා නැගුනත් රළගෙඩි සයුරේ ((

එව විමසව සමිදාණන් සිඳුකළ දේවල්

පොළොව පිටේ එතුමන් කළ බිහිසුණු විකුමන්

යුද කෙළි එතුමෝ පොළොවෙන් මකා දමන්නො ((

~ Singlish Lyrics ~

lagin inna udawa karuwo wipath wathawe

derana saesaelunath nae apa biyapath wanne

hamudawange samido apa ha wanno

jakobunge dewidano bala kotuwa ape

kanduda pawa waetee giyath muhude pathle

gorawa pena da naegunath diyakada muhude

kandun sasalawa naegunath ralagedi sayure

ewa wimasawa samidanan sindukala dewal

polowa pite ethuman kala bihisunu wikuman

yuda keli ethumo polowen maka damanno

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →