← Back to all songs
HYMN #KG 37

අදහමි මගේ සමිදුනේ

Adahami Mage Samidune

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

අදහමි මගෙ සමිඳුනේ – වචනේ ඔබගේ ((

ර්‍ණමම උත්ථානේ මමයි ජීවිතේ

කවද මා කෙරේ අදහා ඉන්නේ

නිවී ගියත් ලොවට මේ

ජීවත් වන්නේ”

ර්‍ණමගෙන් ජීවිතේ ලබා සිටින්නෙ

තවද මා පෙමේ පතා සිටින්නේ

ඒ කවුරුත් කිසි මැ දා

මැරී නොයන්නේ

~ Singlish Lyrics ~

adahami mage samindune wachane obage

rnamama uththane mamayi jeewithe

kawada ma kere adaha inne

niwee giyath lowata me

jeewath wanne

rnamagen jeewithe laba sitinne

thawada ma peme patha sitinne

e kawuruth kisi mae da

maeree noyanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →