සමිඳුන් පුදන්න
Samindun Pudanna
නගන්න පියමං මැඳුර කරා ((
සමිදෝ අප ආලෝකේ – එතුමෝ අප ආධාරේ
වීණා වයලා - ගී හඩ නගලා
පසසමු එතුමගෙ තෙද මහිමේ
සුඳු පිලි ඇද සැරසීලා – රන් රිදියෙන් ඔප වීලා
සමගි වඩවලා – භේද ඳුරැලලා
පසසමු එතුමගෙ තෙද මහිමේ
කුල මල නැහැ සලගන්නේ – සැවොම දරුවො එතුමන්ගේ
සාමය බෙදලා – දරුකම වඩලා
පසසමු එතුමගෙ තෙද මහිමේ
ඳුප්පත් පොහොසත් වාදේ – ඉදිරියේ නැහැ එතුමන්ගේ
සැවොම එකා මෙන් – එකමුතු වී අපි
පසසමු එතුමගෙ තෙද මහිමේ
සුවද ඳුමින් ඔසවන්නේ – පැසසුම වේ අප සැමගේ
මිහිරි හඩ නගා – සුපිරි හද පුරා
පසසමු එතුමගෙ තෙද මහිමේ
~ Singlish Lyrics ~
naganna piyamanga maendura kara
samido apa aaloke ethumo apa aadare
weena wayala gee hada nagala
pasasamu ethumage theda mahime
sundu pili aeda saeraseela ran ridiyen opa weela
samagi wadawala beda nduraelala
pasasamu ethumage theda mahime
kula mala naehae salaganne saewoma daruwo ethumange
samaya bedala darukama wadala
pasasamu ethumage theda mahime
nduppath pohosath wade idiriye naehae ethumange
saewoma eka men ekamuthu wee api
pasasamu ethumage theda mahime
suwada ndumin osawanne paesasuma we apa saemage
mihiri hada naga supiri hada pura
pasasamu ethumage theda mahime
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →