HYMN #KG 35
පෙමැති රජිඳුන්
Pemaethi Rajindun
පුදසුන වෙත් අපි පා නගලා
එකතු වීලා සොයුරු පෙමිනා
යදිමුව අප දෙවිඳුන් සැවොමා ((
ඔබහට පැසසුම වේවා – අප මංගල දිනයේ
පුදසුන වෙත අපි පා නගලා – නමදිමු ඔබව සදා
පිවිතුරු සිතකින් පිවිතුරු හදකින්
එකමුව එක දෙවිඳුන් පසසා
පවිටු සිතිවිලි දමිටු ඇදහිලි
සමගින් දෙවිඳුන් සිත නොරිදා ((
~ Singlish Lyrics ~
pudasuna weth api pa nagala
ekathu weela soyuru pemina
yadimuwa apa dewindun saewoma
obahata paesasuma wewa apa mangagala dinaye
pudasuna wetha api pa nagala namadimu obawa sada
piwithuru sithakin piwithuru hadakin
ekamuwa eka dewindun pasasa
pawitu sithiwili damitu aedahili
samagin dewindun sitha norida
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →