← Back to all songs
HYMN #KG 34

ලොව මුදනා ලෙස

Lowa Mudana Lesa

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

වැඩඋන් දෙව මවනේ

එම දිවි යාගය දැන් ඔබ සමගින පුදනට අපහට

ලැබ දෙනු දෙව සරණේ

මම දෙවියන්වහන්සේගේ පූජාසනය වෙතට යන්නෙමි

මා පී?තිමත් කරන දෙවියන්වහන්සේ වෙතට යන්නෙමි

දෙවියනී ( ඔබගේ විනිශ්චයේදී මා නිදහස් කළ මැනව

අධර්මිෂ්ඨයන්ගෙන් මා වෙන්කර ( මා මුදා ගත මැනව

දෙවියනී ( ඔබවහන්සේ මාගෙ ශක්තිය වනසේක

එහෙයින් සතුරාගෙන් මා රැකගත මැනව

දෙවියනී ( ඔබවහන්සේගේ ගෘයයට ඇතුළවන්ට හැකිවන

පිණිස

ඔබවහන්සේගේ සත්‍යයේ ආලොකය මට ඳුන මැනව

~ Singlish Lyrics ~

waedaun dewa mawane

ema diwi yagaya daen oba samagina pudanata apahata

laeba denu dewa sarane

mama dewiyanwahansege poojasanaya wethata yannemi

ma peethimath karana dewiyanwahanse wethata yannemi

dewiyanee obage winishchayedee ma nidahas kala maenawa

adarmishtayangen ma wenkara ma muda gatha maenawa

dewiyanee obawahanse mage shakthiya wanaseka

eheyin sathuragen ma raekagatha maenawa

dewiyanee obawahansege gruyayata aethulawanta haekiwana

pinisa

obawahansege sathyaye aalokaya mata nduna maenawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →