HYMN #KG 33
විමන් දොරටු
Wiman Doratu
පහන් සිතින් හැරී බලන් සිතුම සමීරයේ
සතුට සුව සදා සමිෙද ඔබ එදා
කළ දහසක් දේ සමරමු – බැති කුසුම පුදා
ඔබේ දිවි පුදා – ලොවට සෙත සදා
සමිඳුනි ඔබෙ ගුණ සමරමු – බැති කුසුම පුදා
වහල් බැම මුදා – විමුත් මග සදා
සත වෙත පෑ මෙත සමරමු – බැති කුසුම පුදා
~ Singlish Lyrics ~
pahan sithin haeree balan sithuma sameeraye
sathuta suwa sada samida oba eda
kala dahasak de samaramu baethi kusuma puda
obe diwi puda lowata setha sada
saminduni obe guna samaramu baethi kusuma puda
wahal baema muda wimuth maga sada
satha wetha pae metha samaramu baethi kusuma puda
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →