← Back to all songs
HYMN #KG 32

දෙවි සමිඳුන් හට

Dewi Samindun Hata

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ඉර සද හා තාරකාද මැවවෙත් එතුමා

රැයද දවාලද අප හට දෙන්නෙත් එතුමා

එන්න යන්න අපිත් එක්ක දෙවිඳු වදිනටා ((

කඳුහෙල් හා තුරුවැල් සැම මැවවෙත් එතුමා

සියොතුන් සහ වන සතුන්ද වැවවෙත් එතුමා

ඇළදොල ගංගා සයුරද මැවවෙත් එතුමා

ජලයේ හැසිරෙන මසුන්ද මැවවෙත් එතුමා

~ Singlish Lyrics ~

ira sada ha tharakada maewaweth ethuma

raeyada dawalada apa hata denneth ethuma

enna yanna apith ekka dewindu wadinata

kanduhel ha thuruwael saema maewaweth ethuma

siyothun saha wana sathunda waewaweth ethuma

aeladola gangaga sayurada maewaweth ethuma

jalaye haesirena masunda maewaweth ethuma

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →