← Back to all songs
HYMN #KG 31

දෙවිඳුන් ගුණ කරුණා

Dewindun Guna Karuna

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

පසසමු නිති – පෙමිනා

මිහිවැසි සැවොම – දනා

එක්වමු සිත - ඔදිනා

අප දෙවිපිය හට සහ එක – පුතුහට

ගුණ ගයමින් අපි නිති – වනමු

සිරිඳු සුදත හිමි පෙමින් – වසාලමු

ගැයුම වැයුම සමගම – පුදමු

ලතවුනු මුඳු - පවිනී

ගැලවුම අපට - ඳුනී

කරුණාබර – පියෙනී

නමදිමු ඔබ - තුටිනී

ඳුරු කර සැම – නපුරේ

කැලලන් අප – සමිෙද්

දිවිඳුන් බව – සමිෙද්

සිහිකරනෙමු – නිතිනේ

හදකින් හදට – වෙලී

සොහොයුරු පෙමින් – ඇලී

පුදසුන වෙතට – ඇදී

ගයනෙමු ඔබට - තුතී

~ Singlish Lyrics ~

pasasamu nithi pemina

mihiwaesi saewoma dana

ekwamu sitha odina

apa dewipiya hata saha eka puthuhata

guna gayamin api nithi wanamu

sirindu sudatha himi pemin wasalamu

gaeyuma waeyuma samagama pudamu

lathawunu mundu pawinee

gaelawuma apata ndunee

karunabara piyenee

namadimu oba thutinee

nduru kara saema napure

kaelalan apa samid

diwindun bawa samid

sihikaranemu nithine

hadakin hadata welee

sohoyuru pemin aelee

pudasuna wethata aedee

gayanemu obata thuthee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →