← Back to all songs
HYMN #KG 30

එක සිතින්

Eka Sithin

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

පෙ?්මයෙන් ඉවසුමෙන් - ඳුබලයන් නගවමු

හිමිනැති පෙ?්මට හිමිකම කීවේ

කිතුතුම මිස වෙන කවුරුදෝ

සැලුණු හදවත් නිසල කෙරුමට

කිතුතුම හට බැරි වේදෝ

විසිර ගියවුන් එකතු කෙරුවේ

කිතුතුම මිස වෙන කවුරුදෝ

බිඳුණු පවුලක් නගා සිටුමට

කිතුතුම හට බැරි වේදෝ

ඳුගි යැඳුමට සවන් ඳුන්නේ

කිතුතුම මිස වෙන කවුරුදෝ

පීඩිත ජනහට සහනය දෙන්නට

කිතුතුම හට බැරි වේදෝ

~ Singlish Lyrics ~

pemayen iwasumen ndubalayan nagawamu

himinaethi pemata himikama keewe

kithuthuma misa wena kawurudo

saelunu hadawath nisala kerumata

kithuthuma hata baeri wedo

wisira giyawun ekathu keruwe

kithuthuma misa wena kawurudo

bindunu pawulak naga situmata

kithuthuma hata baeri wedo

ndugi yaendumata sawan ndunne

kithuthuma misa wena kawurudo

peeditha janahata sahanaya dennata

kithuthuma hata baeri wedo

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →