← Back to all songs
HYMN #KG 29

හිරු නැග එන විට

Hiru Naega Ena Wita

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ආලේලූයා (((

අඳුර මැකී කිඳු රැස් විහිදෙන්නේ

දිඳුලන රැස් ලොව එලිය කරන්නේ

මේ හැම සමිඳුගෙ මහිමෙ කියන්නේ

හිරු පායන විට පිණිකැට වියැලේ

පිණිකැට වියැලේ අතුරුදහන් වේ

හිරුකැන් ඔප වී ගහ කොළ සරුවේ

මේ හැම සමිඳුගෙ මහිමෙ කියන්නේ

ඒ හැම පිබි දී අතු පල බර වේ

අතුපල බර වී බිමට පහත් වේ

මේ හැම සමිඳුගෙ මහිමෙ කියන්නේ

~ Singlish Lyrics ~

aalelooya

andura maekee kindu raes wihidenne

dindulana raes lowa eliya karanne

me haema saminduge mahime kiyanne

hiru payana wita pinikaeta wiyaele

pinikaeta wiyaele athurudahan we

hirukaen opa wee gaha kola saruwe

me haema saminduge mahime kiyanne

e haema pibi dee athu pala bara we

athupala bara wee bimata pahath we

me haema saminduge mahime kiyanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →