← Back to all songs
HYMN #KG 28

දහසක් සිතුවිලි

Dahasak Sithuwili

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

දහසක් සිතද්‍විලි පසෙක තබා

දෙවිඳුන් වෙත අප සිත් ඔසවා

එක සිතද්‍විල්ලක රැදී සිටින්නට

දෙවිඳු නමට ගී පසස ගයන්නට

එක්වෙව කිතුනුවනේ ((

ර්‍ණමගේ නමින් කොතැනක හෝ එක්වන

ජනතා අතරේ මම සිටිමි”

යනුවෙන් සමිඳුන් දෙසු වදන්

සගේ පියාණන් මහිමය සදහා

අප හැකියාවන් යොමු කරමු

එතුමන් වරමින් පිරිපුන් වී

පුද දැහැනේ සම වැදෙමු

~ Singlish Lyrics ~

dahasak sithadwili paseka thaba

dewindun wetha apa sith osawa

eka sithadwillaka raedee sitinnata

dewindu namata gee pasasa gayannata

ekwewa kithunuwane

rnamage namin kothaenaka ho ekwana

janatha athare mama sitimi

yanuwen samindun desu wadan

sage piyanan mahimaya sadaha

apa haekiyawan yomu karamu

ethuman waramin piripun wee

puda daehaene sama waedemu

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →