HYMN #KG 26
සුනිල දියේ
Sunila Diye
නිසල රැයේ සෙදළියේ සුවද හමනවා
ලෝකේ සෑමා දෙමැව පිය සෙද්
සොබා දහමේ ඔබට තුති පිදේ
බටිති ගිරා කැදලි කරා කඩිසර වෙනවා
සිගති මුවෝ මව කුලේ සුවය විදිනවා
රැයට සදද හිරු උදයට එළිය බෙදනවා
ගතට වැදී මද නලේ සතුට තියෙනවා
කුරුළ නදේ මිහිර වැදේ ඳුක ඳුරු වෙනවා
තුරුළ වෙලා ඔබ වටා ඔබ පසසනවා
~ Singlish Lyrics ~
nisala raeye sedaliye suwada hamanawa
loke saema demaewa piya sed
soba dahame obata thuthi pide
batithi gira kaedali kara kadisara wenawa
sigathi muwo mawa kule suwaya widinawa
raeyata sadada hiru udayata eliya bedanawa
gathata waedee mada nale sathuta thiyenawa
kurula nade mihira waede nduka nduru wenawa
thurula wela oba wata oba pasasanawa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →