← Back to all songs
HYMN

මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ

Mama Yeasugea Dharuvek Bayanam Nathea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාම සන්තෝෂයෙන් //

ජය ලැබුවා - //

යේසුස්ගේ ලේ වලින් ජය ලැබුවා //

මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාම සන්තෝෂයෙන් //

සුව ලැබුවා - //

යේසුස්ගේ ලේ වලින් සුව ලැබුවා //

මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාම සන්තෝෂයෙන් //

සේදුනි මා - //

යේසුස්ගේ ලේ වලින් සේදුනි මා //

මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාම සන්තෝෂයෙන් //

තෝරාගත්තා //

දරුවෙකුසේ මා තෝරාගත්තා //

මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාම සන්තෝෂයෙන් //

පිරුණා මා - //

ශුද්ධාත්ම බලයෙන් පිරුණා මා //

මම යේසුගේ දරුවෙක්, බයනම් නැතේ

සැමදාම සන්තෝෂයෙන් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →