← Back to all songs
HYMN #KG 25

අරුණලු නැගෙන

Arunalu Naegena

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

පිනි පොද වැටෙන උදානේ

පිබිදි සතුටක් මවෙන ඇදී එයි ((

සමිඳුනි ඒ ඔබ මවෙත ළගාවන

මොහතද කියනු මැනේ ((

මල් රොන් හැලෙන වෙලාවේ මද නල මුඳුව හමා ඒ

නවමු සුවදක් මවෙත ඇදී එයි

සමිඳුනි ඒ ඔබ ම වෙත ළගාවන

මොහොතද කියනු මැනේ ((

ඩා බිඳු නැගෙන වෙලාවේ

වීරිය කයට මුවා වේ ((

නොමියෙන සවියක් ම තුළ නැගී එයි

සමිඳුනි ඒ ඔබ ම වෙත ළගාවන

මොහොතද කියනු මැනේ ((

මළ හිරු බසින වෙලාවේ

රත් පැහැ අහසේ ඇදී ඒ ((

දැඩි වූ වෙහෙසක් හදට ගලා එයි

සමිඳුනි ඒ ඔබ ම වෙත ළගාවන

මොහොතද කියනු මැනේ ((

~ Singlish Lyrics ~

pini poda waetena udane

pibidi sathutak mawena aedee eyi

saminduni e oba mawetha lagawana

mohathada kiyanu maene

mal ron haelena welawe mada nala munduwa hama e

nawamu suwadak mawetha aedee eyi

saminduni e oba ma wetha lagawana

mohothada kiyanu maene

da bindu naegena welawe

weeriya kayata muwa we

nomiyena sawiyak ma thula naegee eyi

saminduni e oba ma wetha lagawana

mohothada kiyanu maene

mala hiru basina welawe

rath paehae ahase aedee e

daedi woo wehesak hadata gala eyi

saminduni e oba ma wetha lagawana

mohothada kiyanu maene

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →