← Back to all songs
HYMN #KG 24

නිල ගුවනේ

Nila Guwane

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

නිල් ගද්‍වනේ පාවෙන සුඳු වළාකුලේ

තුරු වඳුලේ ගී ගයනා කුරුල්ලනේ

පුදසුන වෙත යන මේ මොහොතේ

අප හා ඔබ හැම එක්වන්න

පෙති විහිදා හිනැහෙන මල් කුමරියනේ

රංචු ගැසී ඉගිලෙන රන් සමනලුනේ

මැඳුර තුළට යන – මේ මොහොතේ

අප හා ඔබ හැම එක්වන්න

ගලා හැලෙන දිය ඇලි රූ රැජිණියනේ

දෙවිඳු මැවු පණ ඇති නැති සියල්ලනේ

දෙවි හමුවට යන මේ මොහොතේ

අප හා ඔබ හැම එක්වන්න

~ Singlish Lyrics ~

nil gadwane pawena sundu walakule

thuru wandule gee gayana kurullane

pudasuna wetha yana me mohothe

apa ha oba haema ekwanna

pethi wihida hinaehena mal kumariyane

rangachu gaesee igilena ran samanalune

maendura thulata yana me mohothe

apa ha oba haema ekwanna

gala haelena diya aeli roo raejiniyane

dewindu maewu pana aethi naethi siyallane

dewi hamuwata yana me mohothe

apa ha oba haema ekwanna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →