← Back to all songs
HYMN #KG 23

පුදසුන වෙතට ඇදී

Pudasuna Wethata Aedee

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සමිඳුන් අබියසදී – අපි ගයමු පසස තුති ගී

සමගිවැ සොහොයුරු හා සිතේ කහට පිසැදා

ඳුකේ කඳුළ තුටු සතුටු සිනා සියල්ල එසැවේ සමිඳු කරා

කිතු අනුගාමිකවී ගත දිරියෙන් සවිවී

මිනිස් බවට සෙත පිණිස දිවි වැයකරනට පතමුව ආසී

~ Singlish Lyrics ~

samindun abiyasadee api gayamu pasasa thuthi gee

samagiwae sohoyuru ha sithe kahata pisaeda

nduke kandula thutu sathutu sina siyalla esaewe samindu kara

kithu anugamikawee gatha diriyen sawiwee

minis bawata setha pinisa diwi waeyakaranata pathamuwa aasee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →