ගයමු වයමු
Gayamu Wayamu
සමිඳු වදිමු සැවොම එක්වෙලා – අරුත් සපිරි වදන් ගොතාලා
හිරුට එළිය ඳුන්නේ කවුරුදෝ/ :කවුරුදෝ*
සඳුගෙ සිසිල ලැබුනෙ කොහෙන්දෝ/ :කොහෙන්දෝ*
දහසක් තරු වැවවෙ කවුරුදෝ/ :කවුරුදෝ*
මිනිස් ලොවද තැනුව දෙවිඳුනේ
දේඳුන්නෙ පාට ගෑවෙ කවුරුදෝ/ :කවුරුදෝ*
මලට සුවද හැමුවේ කොහෙන්දෝ/ :කොහෙන්දෝ*
කුරුළ ගීත ගෙතුවෙ කවුරුදෝ/ :කවුරුදෝ*
සොබා දහම මැවව දෙවිඳුනේ
කඳුද හෙල් ද මැවවෙ කවුරුදෝ/ :කවුරුදෝ*
දියැලි ගග සොයන්නෙ කවුරුදෝ/ :කවුරුදෝ*
පිපුන නළුම සෙවවේ කවුරුදෝ/ :කවුරුදෝ*
සැවොම එක්ව වදින දෙවිඳුනේ
~ Singlish Lyrics ~
samindu wadimu saewoma ekwela aruth sapiri wadan gothala
hiruta eliya ndunne kawurudo kawurudo
sanduge sisila laebune kohendo kohendo
dahasak tharu waewawe kawurudo kawurudo
minis lowada thaenuwa dewindune
dendunne pata gaewe kawurudo kawurudo
malata suwada haemuwe kohendo kohendo
kurula geetha gethuwe kawurudo kawurudo
soba dahama maewawa dewindune
kanduda hel da maewawe kawurudo kawurudo
diyaeli gaga soyanne kawurudo kawurudo
pipuna naluma sewawe kawurudo kawurudo
saewoma ekwa wadina dewindune
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →