හිරුපායන විට
Hirupayana Wita
සඳු පායන විට සඳු සමගින් නමදින්නම
සිතේ අගුණ ඳුරු ක රන් ඇවිත් නමදින්නම
හිරුත් සඳුත් නැති වුනත් ලොවේ නමදින්නම
ඳුක දැනෙනා කල ඳුක සමගින් නමදින්නම
සැප විදිනා කල සැප සමගින් නමදින්නම
ගතේ ඳුබල කම අරන් ඇවිත් නමදින්නම
ඳුකයි සැපයි පිරි මිනිස් ලොවේ නමදින්නම
ගී ගයනා විට ගී සමගින් නමදින්නම
වෙන වයනා කල වෙණ සමගින් නමදින්නම
සමිඳු විමානේ ලැගුම අරන් නමදින්නම
නැටුම ගැයුම ගෙන බැතින් පිරි නමදින්නම
~ Singlish Lyrics ~
sandu payana wita sandu samagin namadinnama
sithe aguna nduru ka ran aewith namadinnama
hiruth sanduth naethi wunath lowe namadinnama
nduka daenena kala nduka samagin namadinnama
saepa widina kala saepa samagin namadinnama
gathe ndubala kama aran aewith namadinnama
ndukayi saepayi piri minis lowe namadinnama
gee gayana wita gee samagin namadinnama
wena wayana kala wena samagin namadinnama
samindu wimane laeguma aran namadinnama
naetuma gaeyuma gena baethin piri namadinnama
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →