← Back to all songs
HYMN #KG 20

මංගල සිරියෙන්

Mangagala Siriyen

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

මංගල උළෙලට මුණි ගුණ වැණුමට අපි රැස්

වෙමු මෙලෙසේ

වසරක අප ලද ආසිරි සමරා තුතිපුද නංවාලා

සමිඳුන් සමගින් එක්වී විසුමට ආසිරි ලැබ දේවා

කිතු බැතියෙන් අප එක්වීලා හැකියා නංවාලා

දෙගුරුන් ඇඳුරන් එක්වී විසුමට ආසිරි ලැබ දේවා

~ Singlish Lyrics ~

mangagala ulelata muni guna waenumata api raes

wemu melese

wasaraka apa lada aasiri samara thuthipuda nangawala

samindun samagin ekwee wisumata aasiri laeba dewa

kithu baethiyen apa ekweela haekiya nangawala

degurun aenduran ekwee wisumata aasiri laeba dewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →