← Back to all songs
HYMN #KG 19

ඔදින් වැඩී

Odin Waedee

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ගොසව හිමි සදා

සොමනස් බර සිතිනි පිලී සමිඳු මෙහෙකරව

එන්නැ ඔවුන් දෑ හමුවට තොසින් ගය ගයා

නැගී එන්නැ දෙවිසුරුනට තොපේ ගී ගයා

ඔවුන් වහන්සේ තොපගේ තොසින් වනත්වා

වෙති දෙවිදෝ දනිවි එහිමි පා – එහිමි පා ඔවුන් වහන්සේ

මෙ අප මවා සදාලූහ අයතප එතුමා

අපි වමු ජනයෝ එතුමන් රැළේ බැටළවෝ

වදිවි එතුමා දොරටු වාසලේ – වාසලේ දිදී තුතිනමා

වදිවි එතුම මණ්ඩපේට පසස ගී ගයා

එතුමන් හට තුති ද පුදා වනව නමෙතුමා

කොතෙක් ගුණ මැ වෙතිද සමිඳුණේ සමිඳුණේ සදා නොසිෙදනා

කුළණු සෙනේ බර වන්නෝ ඔවුන් වහන්සේ

කපෙන් කපට එතුමාණෝ හිතවත් වන්නෝ

~ Singlish Lyrics ~

gosawa himi sada

somanas bara sithini pilee samindu mehekarawa

ennae owun dae hamuwata thosin gaya gaya

naegee ennae dewisurunata thope gee gaya

owun wahanse thopage thosin wanathwa

wethi dewido daniwi ehimi pa ehimi pa owun wahanse

me apa mawa sadalooha ayathapa ethuma

api wamu janayo ethuman raele baetalawo

wadiwi ethuma doratu wasale wasale didee thuthinama

wadiwi ethuma mandapeta pasasa gee gaya

ethuman hata thuthi da puda wanawa namethuma

kothek guna mae wethida samindune samindune sada nosidana

kulanu sene bara wanno owun wahanse

kapen kapata ethumano hithawath wanno

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →